School leavers can also apply. Please refer to the job advert for further information.

වෙයාවෙල් ඉන්ටනැෂනල් (පුද්) සමාගම යනු 1958 දී ආරම්භ කරන ලද ඇඟලුම් සමාගමකි. නිෂ්පාදන සහ බෙදාහැරීමේ නියෝජිතයන්, කාන්තා අභ්‍යයන්තර නිමි ඇදුම්, ළදරු ඇදුම් සහ උසස් මට්ටමේ කාන්ත විලාසිතා ඇදුම් සදහා විශේෂිත වේ. ඕනෑම හොද ව්‍යාපාරයක හදවත මිනිසුන් බව අප ආයතනය විශ්වාස කරමු.

ක්ෂේත්‍ර නිලධාරි / අලෙවි නියෝජිත (පිරිමි) –පුර්ණ කාලීන | කොළඹ

සුදුසුකම්
  • අපොස සා.පෙළ අවම අධ්‍යාපන මට්ටම.
  • හොඳ සන්නිවේදන කුසලතා සහිත මනා පෞරුෂයක් තිබිය යුතුය.
  • ආයතනය දෙනු ලබන විකුණුම් ඉලක්ක සහ ප්‍රථඵල සාක්ෂාත් කර ගැනීම. 
  • ශක්තිමත් අලෙවිකරණ සහ විශ්ලේෂණ කුසලතා තිබිය යුතුය.

  • අපේක්ෂකයින්  කොළඹ පළාත් වල සේවය කිරීමට කැමති විය යුතුය.
  • බදවා ගැනීම් පිරිමි අපේක්ෂකයින් පමණි.
  • පාසල් හැර ගිය අයදුම්කරුවන්ටද ඉල්ලුම් කල හැකිය.

ආකර්ශනීය වැටුප්, සහ විකුණුම් දීමනා

වෙයාවෙල් ඉන්ටනැෂනල් (පුද්) සමාගම
නො 191/5 ගාලු පාර, වල්ගම, මාතර

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න


Wear well International (Pvt) Ltd is an Apparel company founded in 1958, specializing in the manufacturing and distribution gents, /ladies innerwear, baby clothing and also high-end women fashion clothing. We believe people are the heart of any good business.

Field Officer / Sales Representative (Male) – Full Time | Colombo

Qualifications
  • Passed GCE O/L 
  • Must have good personality with good communication skills.
  • Achieving sales targets set by the organization.
  • Must have strong marketing and analytical skills.

  • Candidates should be willing to work in Colombo 
  • Recruitment is for a male candidates only.
  • School leavers can also apply.

Attractive salary and Sales Commissions are provided 

Wear Well International (Pvt) Co
No 191/5 Galle Road, Walgama, Matara

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!