Minimum 03 years experience in construction and maintenance of solar power systems. Please refer to the job advert for further information.

 
Tesla Energy Pvh.Ltd ආයතනය තම සේවාවන් පුළුල් කිරීමේ අරමුණින් පහත සඳහන් තනතුරු සඳහා සේවකයන් බඳවා ගනු ලැබේ.

පළපුරුදු විදුලි කාර්මික ශිල්පී (සූර්ය බල) 

සුදුසුකම්
  • NVQ මට්ටමේ Electrical පාඨමාලාවක් හදාරා තිබීම.
  • සූර්ය බල පද්ධති ඉදිකිරීමේ පුහුණුව ලබා තිබීම.
  • වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබීම.
  • සූර්ය බල පද්ධති ඉදිකිරීමේ හා නඩත්තු කිරීමේ අවම වසර 03ක පළපුරුද්ද.

ඔබත් ඉහත සුදුසුකම් සහිත වයස අවු. 22ත් 35ත් අතර වන අයෙකුනම් අභිමානවත් Tesla කාර්ය මණ්ඩලය සමඟ එක්වීමට ඔබටත් අවස්ථාවක්.

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Tesla Energy PhT.Ltd is recruiting employees for the following positions in order to expand its services.

Experienced Electrician (Solar Power)

Qualifications
  • Having completed an Electrical course at NVQ level.
  • Having received training in the construction of solar power systems.
  • Possession of a valid Light Vehicle Driving License.
  • Minimum 03 years experience in construction and maintenance of solar power systems.

If you are between 22 and 35, you too have a chance to join the proud Tesla staff.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!