Having more than 02 years of experience in the relevant field. Please refer to the job advert for further information.

 
මෝටර් රථ වාහන කාර්මික ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තලයේ නිපුණයෙකු වීමට ඔබට අවස්ථාව උදා ඇත.

මෝටර් රථ A/C කාර්මික | අනුරාධපුර

ඔබට ලැබෙන වරප්‍රසාද
  • ආකර්ෂණී වැටුප් හා අනෙකුත් දීමනා
  • රක්ෂණාවරණ
  • නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සහිත වැඩ පරිසරය
  • සුබසාධන සීමිති සාමාජිකත්වය
  • සුහදශීලී සේවක මඩුල්ල
  • EPF හා ETF අරමුදල් දායකත්වය
  • වාර්ෂික ප්‍රසාද දීමනා
  • රැකියාවේ දියුණුවට අවැසි පුහුණුව හා සංවර්ධන අවස්ථා
  • ඔබට පහසු වැඩපලක රැකියා කිරීමට අවස්ථාව

සුදුසුකම්
  • ඔබ වයස අවුරුදු 20ත් - 44ත් අතර
  • අදාල ක්ෂේත්‍රයේ අවුරුදු 02 කට වැඩි පලපුරුද්දක් ඇති
  • NVQ Level 04 සමත් වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොන්න ක්ලික් කරන්න

මානව සම්පත් දෙපාර්තමේන්තුව අංක 299, යුනියන් පෙදෙස, කොළඹ 02


You have the opportunity to become an international expert in the automotive industry.

Automobile AC Technician | Anuradhapura

The benefits you get
  • Attractive salary and other benefits
  • Insurance
  • Work environment with modern technology devices
  • Welfare limited membership
  • Friendly staff
  • EPF and ETF fund contribution
  • Annual bonuses
  • Training and development opportunities for job advancement
  • Opportunity to work in a convenient workplace

Qualifications
  • Age between 20-44 years 
  • Having more than 02 years of experience in the relevant field
  • Passing NVQ Level 04 is considered an additional qualification

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS

Group Human Resource Department No.299, Union Place, Colombo 02
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!