Minimum 1 year experience in a similar role. Please refer to the job advert for further information.
ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පී
සුදුසුකම්
- පිළිගත් කාර්මික විද්‍යායතනයක NVQ level 3 හෝ ඉහල සහතික ලත්
- අවම වශයෙන් වසර 1 ක පළපුරුද්දක් සහිත
- වලංගු මෝටර් සයිකල් බලපත්‍රයක් සහිත
- කාර්යක්ෂම හා තාක්ෂණික දැනුම ඇති
- රූපවාහිනී යන්ත්‍ර සහ අනෙකුත් විදුලි උපකරණ අලුත්වැඩියා කිරිමට පලපුරුද්දක් ඇති
XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Emerging Media,
25 වන මහල, නැගෙනහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ 01
Electronic Technician
Qualifications
- NVQ level 3 or a higher qualification from a recognized technical institute
- Minimum 1 year experience
- Have a valid motorcycle license
- Efficient and have a good technical knowledge
- Experienced in repairing TVs and other electrical appliances
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS