ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීල්ස් අප හා සම්බන්ධවවීමට හා ඔබගේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සූදානම්.
දෙපාර්තමේන්තු සුපරීක්ෂක
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීල්ස් අප හා සම්බන්ධවවීමට හා ඔබගේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සූදානම්.
සුදුසුකම්:
ඔබ;
- අ.පො.ස. උසස් පෙළ සමත්, පිළිගත් අධයාපන ආයතනයක වසරකට වැඩි අධ්‍යාපන සුදුසුකමක් හෝ වසරකට වැඩි රැකියා පළපුරුද්දක් ඇති අයෙක් ද?
- පිළිගත් ආයතනයක උපාධිය හදාරා සම්පුර්ණ කර රැකියා අපේක්ෂකයෙකුද?
- වයස අවු. 23 ට වැඩි අයෙකු ද?
- මනා පිරිස් කළමනාකරණ හැකියාවෙන් යුක්ත අයෙකු ද?
ප්රතිලාභ:
එසේනම් අපෙන් ඔබට;
- ඉහළ වැටුප්
- අභ්‍යන්තර උසස් වීම්
- රැකියා සුරක්ෂිතභාවය
XpressJobs හරහා අයදුම් කිරීමට APPLY බොත්තම ඔබන්න
Department Supervisor
~ Are you ready for a successful tomorrow? ~
Keells is a leading supermarket chain, would like to contact us and your expectations and we are ready to support future development.
Qualifications:
You;
- Are you a person who has passed GCE A-Level, has more than one year of educational qualification from a recognized educational institution or has more than one year of work experience?
- Have you completed graduation from a recognized institution and a job seeker?
- Are you over 23 years of age?
- Are you someone with good personnel management skills?
Benefits:
So from us to you;
- High salary
- Internal promotions
- Job security
Please click the APPLY button to SEND your CV via XPRESSJOBS