Alexa

Malabe , Kaduwela , Ja-ela, Bandaragama, Muleriyawa, Wenapuwa , Kurunegala ( මාලබේ ,කඩුවෙල, ජා - ඇල, බණ්ඩාරගම, මුල්ලේරියාව, වෙන්නප්පුව, කුරුණෑගල )
Full-Time
Colombo Gampaha Kalutara Kurunagala
Attractive Salary plus comprehensive benefits  

ජ්‍යෙෂ්ඨ පාරිභෝගික සේවා සහායක

~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද ? ~

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ජේ.කේ. මාර්කටින් සර්විසස් (පුද්ගලික) සමාගම, "කීල්ස් සුපර්" සන්නාම නාමයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල් ජාලයයි.

පසුගිය වසර 27 පුරා ක්‍රියාත්මක වෙමින් දිවයින පුරා වෙසෙන තම පාරිභෝගිකයින්ට අනර්ඝතම භාණ්ඩ හා සේවා සැපයීමට කැප වී සිටියි.

"කීල්ස් සුපර්" සුපිරි වෙළඳසැල් ජාලය දැනට ශාඛා 75 කට වඩා ව්‍යාප්තව ඇති අතර අප පාරිභෝගිකයින් සඳහා අපගේ සේවාව වඩවඩාත් පුළුල් කිරීම තව දුරටත් සිදු කරනු ලැබේ.

අභියෝගාත්මක පරිසරයක් තුල ක්‍රියාශීලිව, කණ්ඩායම් හැඟීමෙන් යුතුව ඉලක්ක කරා පිවිසීමට හැකි ඔබ සඳහා "කීල්ස් සුපර්" කදිම තෝතැන්නයි.

# තනතුර: ජ්‍යෙෂ්ඨ පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි)

=====================================

# සුදුසුකම් :

ඔබ;

~ පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ වසරක පළපුරුද්දක් ඇති අයෙක්ද?

~ අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්ද?

~ වයස අවුරුදු 20 ත් 30 ත් අතරද?

 

# ප්‍රතිලාභ :

එසේනම් අපෙන් ඔබට;

~ ඉහළ වැටුප්

~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇදුම් සහ පාවහන්

~ අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්‍රතිලාභ රැසක්

 

ඉල්ලුම් කළ යුතු ආකාරය : XpressJobs.lk හරහා අයදුම් කීරීමට පහලින් ඇති APPLY බොත්තම ඔබන්න

එන්න අප හා එක්වන්න.

කීල්ස් සුපර් බඳවා ගැනීම් මධ්‍යස්ථානය,

නො. 321 / B1,

ගාලු පාර,

කොළඹ 03.

කොල්ලුපිටිය Airtel ශාඛා ගොඩනැගිල්ල අසල ]


ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.