Alexa

Please refer to the job advert for further information.
Full-Time
Island Wide
Attractive Salary plus comprehensive benefits  

පාරිභෝගික සේවා සහායක - දිවයින පුරා

~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද ? ~

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ජේ.කේ. මාර්කටින් සර්විසස් (පුද්ගලික) සමාගම, " කීල්ස් සුපර් " සන්නාම නාමයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල් ජාලයයි.

පසුගිය වසර 27 පුරා ක්‍රියාත්මක වෙමින් දිවයින පුරා වෙසෙන තම පාරිභෝගිකයින්ට අනර්ඝතම භාණ්ඩ හා සේවා සැපයීමට කැප වී සිටියි.

" කීල්ස් සුපර් " සුපිරි වෙළඳසැල් ජාලය දැනට ශාඛා 75 කට වඩා ව්‍යාප්තව ඇති අතර අප පාරිභෝගිකයින් සඳහා අපගේ සේවාව වඩවඩාත් පුළුල් කිරීම තව දුරටත් සිදු කරනු ලැබේ..

අභියෝගාත්මක පරිසරයක් තුල ක්‍රියාශීලිව, කණ්ඩායම් හැඟීමෙන් යුතුව ඉලක්ක කරා පිවිසීමට හැකි ඔබ සඳහා " කීල්ස් සුපර් " කදිම තෝතැන්නකි.

# තනතුර : පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි)

=====================================

# සුදුසුකම් :

ඔබත් ;

~ අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්ද ?

~ වයස අවුරුදු 18 ත් 26 ත් අතරද?

# ප්‍රතිලාභ :

එසේනම් අපෙන් ඔබට ;

~ ඉහළ වැටුප්

~ රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ සහතිකයක්

~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇදුම් සහ පාවහන්

~ අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්‍රතිලාභ රැසක්

ඉල්ලුම් කළ යුතු ආකාරය : XpressJobs.lk හරහා අයදුම් කීරීමට පහලින් ඇති APPLY බොත්තම ඔබන්න

එන්න අප හා එක්වන්න.

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.

Similar Jobs

Spring & Summer Fashion Collection (Pvt) Ltd
Production Assistant
Spring & Summer Fashion Collection (Pvt) Ltd
Government Sector
Coordinating Assistant
Government Sector
Tokyo Cement Co.(Lanka) Plc
Technical Assistant (Laboratory)
Tokyo Cement Co.(Lanka) Plc
Government Sector
Project Secretary
Government Sector
INSEE Cement
Operations Engineer - Insee Ecocycle
INSEE Cement
BreadTalk
Crew Members
BreadTalk
Niranjan Electricals Group of Companies
Store Keeper
Niranjan Electricals Group of Companies
Keells Super
මෙහෙයුම් සේවා සහායක - Selected Locations...
Keells Super
Keells Super
Hot Food Kitchen (පුහුණු): Selected loca...
Keells Super
Keells Super
පෙස්ට්‍රි සහ බේකරි නිෂ්පාදක - දිවයින පුර...
Keells Super
Keells Super
Senior Customer Service Assistant - ජේෂ්...
Keells Super
Keells Super
පාරිභෝගික සේවා සහායක | Customer Service ...
Keells Super