Alexa

Bandaragama, Panadura, Kimbulapitiya, Chilaw ( බණ්ඩාරගම, පානදුර, කිඹුලාපිටිය, හලාවත )
Full-Time
Gampaha Kalutara Puttalam
Attractive Salary plus comprehensive benefits  

මුදල් අයකැමි (පුහුණු) - 

~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ජේ.කේ. මාර්කටින් සර්විසස් (පුද්ගලික) සමාගම, "කීල්ස් සුපර්" සන්නාම නාමයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල් ජාලයයි.

පසුගිය වසර 27 පුරා ක්‍රියාත්මක වෙමින් දිවයින පුරා වෙසෙන තම පාරිභෝගිකයින්ට අනර්ඝතම භාණ්ඩ හා සේවා සැපයීමට කැප වී සිටියි.

"කීල්ස් සුපර්" සුපිරි වෙළඳසැල් ජාලය දැනට ශාඛා 75 කට වඩා ව්‍යාප්තව ඇති අතර අප පාරිභෝගිකයින් සඳහා අපගේ සේවාව වඩවඩාත් පුළුල් කිරීම තව දුරටත් සිදු කරනු ලැබේ.

අභියෝගාත්මක පරිසරයක් තුල ක්‍රියාශීලිව, කණ්ඩායම් හැඟීමෙන් යුතුව ඉලක්ක කරා පිවිසීමට හැකි ඔබ සඳහා "කීල්ස් සුපර්" කදිම තෝතැන්නයි.

# තනතුර: මුදල් අයකැමි (පුහුණු) - (කාන්තා / පිරිමි)
===================================

# සුදුසුකම්:

ඔබ;
පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ මුදල් අයකැමි තනතුරෙහි වසරක පළපුරුද්දක් ඇති අයෙක්ද?
~ අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක්ද?
~
වයස අවු. 20 - 30 ත් අතරද?

# ප්‍රතිලාභ:

එසේනම් අපෙන් ඔබට ;
~
ඉහළ වැටුප්
~
අභ්‍යන්තර උසස් වීම්
~
නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇදුම් සහ ආහාර

ඉල්ලුම් කළ යුතු ආකාරය: XpressJobs.lk හරහා අයදුම් කීරීමට පහලින් ඇති APPLY බොත්තම ඔබන්න

එන්න අප හා එක්වන්න.

කීල්ස් සුපර් බඳවා ගැනීම් මධ්‍යස්ථානය,

නො. 321 / B1,

ගාලු පාර,

කොළඹ 03.

කොල්ලුපිටිය Airtel ශාඛා ගොඩනැගිල්ල අසල ]


ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.

Similar Jobs

Sarvodaya Development Finance Limited
Receptionist (Female)
Sarvodaya Development Finance Limited
Tokyo Cement Co.(Lanka) Plc
Technical Assistant (Laboratory)
Tokyo Cement Co.(Lanka) Plc
Vconnect BPO solutions
Telemarketing Executive (Immediate Vacan...
Vconnect BPO solutions
Nations Trust Bank
Senior Merchant Acquiring / Relationship...
Nations Trust Bank
BreadTalk
Crew Members
BreadTalk
Keells Super
මෙහෙයුම් සේවා සහායක - Selected Locations...
Keells Super
Keells Super
Hot Food Kitchen (පුහුණු): Selected loca...
Keells Super
Keells Super
පෙස්ට්‍රි සහ බේකරි නිෂ්පාදක - දිවයින පුර...
Keells Super
Keells Super
Senior Customer Service Assistant - ජේෂ්...
Keells Super
Keells Super
පාරිභෝගික සේවා සහායක | Customer Service ...
Keells Super
Keells Super
Pastry and Bakery (Trained) | පේස්ට්‍රි ...
Keells Super
Keells Super
Hot Food Kitchen (නුපුහුණු): Selected lo...
Keells Super