Having at least two years of experience in the relevant field. Please refer to the job advert for further information.

 
වායු සමීකරණ අලුත්වැඩියා ශිල්පී | දිවයින පුරා

දිවයින පුරා රැකියා පුරප්පාඩු පවතී

සුදුසුකම්
  • වයස අවු 18 ත් - 45ත් අතර
  • අදාල ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර දෙකක අත්දැකීම් තිබීම
  • වායුසමීකරණ යන්ත්‍ර අළුත්වැඩියාව පිළිබද පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි
  • කාර්යක්‍ෂම ලෙස සේවය කිරීමේ හැකියාව

අපෙන් ඔබට
  • ඉතා ආකර්ශනීය වැටුප්
  • සේවක අර්ථසාදක අරමුදල් දායකත්වය
  • වාර්ෂික ප්‍රසාද දීමනා
  • වෛද්‍ය රක්ෂණ සහ වෛද්‍ය ආධාර
  • මරණාධාර සහ අනෙකුත් සුභසාධන පහසුකම්
  • මාසිකව හා වාර්ෂිකව හොදම සේවකයා වෙත පිරිනමන මුදල් තිලිණ
  • දිරි දීමනා
  • ප්‍රවාහන දීමනා
  • දුරකථන දීමනා

අංක 475/32, කෝට්ටේ පාර,රාජගිරිය
(රාජගිරිය අයුර්වේද හන්දිය සහ ගෝල්ඩන් කී රෝහල අසල)

XPRESSJOBS හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Technician – Air Condition | Island Wide 

There are job vacancies all over the island

Qualifications
  • Between 18 and 45 years of age
  • Having at least two years of experience in the relevant field
  • It is a plus to have completed a course on air conditioner repair
  • Ability to work efficiently

From us to you
  • Very attractive salary
  • Employees Provident Fund Contribution
  • Annual bonuses
  • Medical insurance and Medical aid
  • Death benefit and other welfare facilities
  • Monthly and yearly Money awarded to the best employee
  • Incentives
  • Transportation Allowances
  • Telephone offers

No. 475/32, Kotte Road, Rajagiriya
(Near Rajagiriya Ayurveda Junction and Golden Key Hospital)

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!