Do you have at least two years of experience in the relevant field? Please refer to the job advert for further information.

 
වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා ශිල්පී | රාජගිරිය

රාජගිරියේ පිහිටි Softlogic සේවා මධ්‍යස්ථානයේ (Service Center) විදුලි උපකරණ අළුත්වැඩියා අංශය සදහා ඉහත පුරප්පාඩුව පවතී.

සුදුසුකම්
  • වයස අවු 18 ත් - 45ත් අතර
  • අදාල ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර දෙකක අත්දැකීම් තිබීම
  • විදුලි උපකරණ අළුත්වැඩියාව පිළිබද පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි
  • කාර්යක්‍ෂම ලෙස සේවය කිරීමේ හැකියාව

අපෙන් ඔබට
  • ඉතා ආකර්ශනීය වැටුප්
  • සේවක අර්ථසාදක අරමුදල් දායකත්වය
  • වාර්ෂික ප්‍රසාද දීමනා
  • වෛද්‍ය රක්ෂණ සහ වෙද්‍ය ආධාර 
  • මරණාධාර සහ අනෙකුත් සුභසාධන පහසුකම්
  • මාසිකව හා වාර්ෂිකව හොදම සේවකයා වෙත පිරිනමන මුදල් තිලිණ 
  • දිරි දීමනා
  • ප්‍රවාහන දීමනා 
  • දුරකථන දීමනා

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Air Condition Repairer| Rajagiriya

There is a vacancy for electrical equipment repair section of Softlogic service center located in Rajagiriya.

Qualifications
  • Between the ages of 18 and 45
  • Have at least two years of experience in the relevant field.
  • Having taken a course in electrical equipment repair is an additional qualification.
  • Ability to serve efficiently.

From Us to You
  • Very attractive salary
  • Employees' Provident Fund Contribution
  • Annual Bonus
  • Medical Insurance & Medical Assistance 
  • Death aid and other welfare facilities
  • Monthly and annual cash prizes offered to the best employee. 
  • Incentives
  • Transport Allowances 
  • Phone Offers

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!