බර වාහන මිකෑනික් සදහා රැකියා අවස්තා. Please refer to the job advert for further information.
සර්බියා - බර වාහන මිකෑනික් (Bus/Truck)
මූලික වැටුප - යුරෝ 700 + අතිකාල (රු 245,000 විනිමය අනුපාතිකය මත පදනම් වේ)
සුදුසුකම්
- වයස අවු. 25-52 අතර
- අදාළ ක්ෂේත්රයේ වසර 3ක අවම පළපුරුද්ද
ප්රතිලාභ
- නොමිලේ ආහාර , නවාතැන්, වෛද්‍ය, ප්‍රවාහනය පහසුකම් සහ නිල ඇදුම් ලබා දෙනු ඇත.
- වැඩ කිරීම දිනකට පැය 9 බැගින් සතියට දින 6ක්
අයදුම්පත (CV),විදේශ ගමන් බලපත්‍රය, අධ්‍යාපන / පාඨමාලා සුදුසුකම් සහතික සහ පළපුරුදු සහතික සමග අප වෙත පැමිණෙන්න.
XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
செர்பியா - (கிழக்கு ஐரோப்பா) - Mechanic (Bus / Truck)
சம்பளம்: யூரோ 700 + OT (ரூ. 245,000) (மாற்று விகிதத்தின் அடிப்படையில்)
தேவைகள்
- வயது: 25-52
- இதே துறையில் குறைந்தபட்சம் 3 ஆண்டுகள் அனுபவம் தேவை
நன்மைகள்
- ஒரு நாளைக்கு 9 மணிநேரம் வேலை, வாரத்திற்கு ஒரு நாள் விடுமுறை.
- இலவச உணவு, தங்குமிடம், மருத்துவம், போக்குவரத்து & சீருடை வழங்கப்படும்.
பாஸ்போர்ட், சி.வி, கல்விச் சான்றிதழ்கள், மற்றும் அனுபவச் சான்றிதழ்களுடன் எங்களை அனுகவும்.
XPRESSJOBS மூலம் உங்கள் விவரங்களை அனுப்ப, விண்ணப்பிக்கும் பொத்தானைக் கிளிக் செய்யவும்.
F.H.S. Travels & Tours
No. 111, T.B. Jayah Mawatha
Colombo – 10.
SERBIA - MECHANIC (BUS / TRUCK)
Salary : Euro 700 (Rs. 245,000) (Based on exchange rate)
Requirements
- Age Limit 25-52
- Minimum 3 years’ experience in the relevant field.
Benefits
- Working hours per a day will be 9 hours with one day off per a week.
- Free Food, Accommodation, Medical, Transport & Uniform will be provided.
Visit us with passport, CV-Work History (Chronological), Educational Certificates, Courses and Certificates
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS