Having at least two years of experience in the relevant field. Please refer to the job advert for further information.

 
වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා ශිල්පී

සුදුසුකම්
  • වයස අවු 18 ත් - 45ත් අතර
  • අදාල ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 2ක අත්දැකීම් තිබීම
  • වායුසමීකරණ යන්ත්‍ර අළුත්වැඩියාව පිළිබද පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි
  • කාර්යක්‍ෂම ලෙස සේවය කිරීමේ හැකියාව

අපෙන් ඔබට
  • ඉතා ආකර්ශනීය වැටුප්
  • සේවක අර්ථසාධක අරමුදල් දායකත්වය
  • වාර්ෂික ප්‍රසාද දීමනා
  • වෛද්‍ය රක්ෂණ සහ වෛද්‍ය ආධාර
  • මරණාධාර සහ අනෙකුත් සුභසාධන පහසුකම්
  • මාසිකව හා වාර්ෂිකව හොදම සේවකයා වෙත පිරිනමන මුදල් තිලිණ
  • ප්‍රවාහන දීමනා
  • දිරි දීමනා
  • දුරකථන දීමනා

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
ලිපිනය :- අංක 475/32, කෝට්ටේ පාර,රාජගිරිය

Air Conditioner Repair Technician 

Qualifications
  • Between 18 and 45 years of age
  • Having at least two years of experience in the relevant field
  • Having completed a course in air conditioning repair is an additional qualification.
  • Ability to work efficiently.

From us to you
  • Very attractive salary
  • Employees Provident Fund Contribution
  • Annual bonuses
  • Medical Insurance and Medical Aid
  • Death benefit and other welfare facilities
  • Monthly and yearly money was given to the best employee.
  • Transportation Allowances
  • Incentives
  • Telephone offers

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Address: - No. 475/32, Kotte Road, Rajagiriya
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!