වයස අවු. 18 - 30 ත් අතර. Please refer to the job advert for further information.

 
Crew Member / Senior Crew Member – Colpity / One Gall Face Mall

Crew Members 

සුදුසුකම් : 
  • වයස අවු. 18 - 30 ත් අතර 
  • අ.පො.ස. (සා/පෙළ) දක්වා පෙනී සිටිම 

Senior Crew Members 

සුදුසුකම් : 
  • වයස අවු. 18 - 30 ත් අතර 
  • අ.පො.ස. (සා/පෙළ) දක්වා පෙනී සිටිම 
  • රෙස්ටුරන්ට් ක්ෂේත්‍රයේ  වසරක අවම සේවා පළපුරුද්ද 
ප්‍රතිලාභ : 
  • ක්ෂේත්‍රයේ ඉහලම වැටුප් සහ අනෙකුත් දීමනා
  • සේවා කාලය අතරතුර ආහාරපාන
  • නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.
  • ජාතයන්තර තලයේ පුහුණුවීම්
  • ප්‍රසාද දීමනා ( දෙසැම්බර් සහ අප්‍රේල් ප්‍රසාද දීමනා )
  • වාර්ෂික වැටුප් වැඩිවීම්
  • දක්ෂතාවයන්ට අනුව රැකියාගේ උසස්වීම් 
  • සේවය ස්ථිර වීමෙන් පසු Softlogic ප්‍රදර්ශනාගාර සහ ODEL මගින් භාණ්ඩ මිල දී ගැනීමේදී  විශේෂ වට්ටම් (Employee Discount) 

Crew Members 

Qualifications :
  • Age between 18 - 30 years
  • Completed up to GCE A/L

Senior Crew Members 

Qualification:
  • Age Between 18 - 30
  • Completed up to GCE A/L
  • Minimum one year work experience in restaurant industry

Benefits:
  • Highest salaries and other benefits in the industry
  • Meals during service
  • Accommodation is provided.
  • Practice at international level
  • Bonuses (December and April Bonuses)
  • Annual salary increases
  • Job promotions based on skills
  • Special discount (Employee Discount) on purchase of goods through Softlogic showrooms and ODEL after confirmation of service.

Please click on the APPLY button to send in your details via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!