Prior experience in a similar role. Please refer to the job advert for further information.

පළපුරුදු අලෙවි නිළධාරින් (පිරිමි)

දැනට දිවයිනේ ප්‍රසිද්ධ දේපල වෙලදාම් සමාගමකට මනා හැකියාවක් ඇති පළපුරුදු අලෙවි නිළධාරින් බදවා ගනු ලැබේ.

සුදුසුකම්
  • යතුරුපැදියක් හා රියදුරු බලපත්‍රයක් සහිත වීම.
  • සති අන්තයේ රාජකාරියේ යෙදීමේ හැකියාව.
  • ආකර්ෂණීය වැටුප් සහ අලෙවිය මත කොමිස් මුදල්

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Experienced Sales Officers (Male)

Currently, a well-known real estate company in the island is recruiting experienced sales officers.

Qualifications
  • Having a motorcycle and a valid driving license.
  • Ability to work on weekends.
  • Attractive salary and commission on sales

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!