4 - 5 years of experience in the post of Maintenance Supervisor in Electrical or Air Conditioning Division. Please refer to the job advert for further information.

 
නඩත්තු පරීක්ෂක

සුදුසුකම් 
  • ජර්මානු තාක්ෂණ / ඒ. ටී. අයි. සහතිකය හෝ විදුලි කාර්මික අංශය අදාල ඒ හා සමාන සුදුසුකම් 
  • විදුලි කාර්මික අංශයේ හෝ වායු සමීකරණ අංශයේ නඩත්තු පරීක්ෂක තනතුරෙහි වසර 4 - 5 පළපුරුද්ද 
  •  වයස අවු. 35 ට නොවැඩි 

ඔබ ඉහත සදහන් සුදුසුකම් ලාභියෙකුනම් අදාළ සහතිකපත් සමග සතියේ දිනවල පෙ.ව. 09 සිට ප.ව. 04 දක්වා ඔඩෙල් ප්‍රධාන කාර්යාලය, අංක. 475/32, කෝට්ටේ පාර, රාජගිරිය ලිපිනයට සම්මුඛ පරීක්ෂණ සදහා පැමිණෙන්න.

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Maintenance Supervisor

Qualifications
  • German Technology / A. T. I. Certificate or equivalent qualification in electrical field
  • 4 - 5 years of experience in the post of Maintenance Supervisor in Electrical or Air Conditioning Division
  • Age not more than 35

If posses the above-mentioned qualifications, please come for a Walk-In Interview with the relevant certificates on weekdays at 12:00 AM. 09 to 09:00 p.m. to Odell Head Office, No. 475/32, Kotte Road, Rajagiriya.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!