2-3 years of experience in sales department. Please refer to the job advert for further information.

Territory Sales Officer - Female | Colombo 

කොළඹ නගර සීමාව සදහා

වසර 150 පුරා ලංකාවේ FMCG (Fast Moving Consumer Goods)සැපයුම් කරන විදේශ සන්නාම රැසක අලෙවි නියෝජිත ආයතනයක කොළඹ නගර සීමාව තුල අලෙවි අංශය සදහා කලාප අලෙවි නියෝජිතවරියන් බදවා ගැනේ.

සුදුසුකම්
  • අ.පො.ස. සා/පෙ, උ/පෙ සමත් සමත්
  • වයස අවු. 22- 35 අතර
  • වලංගු යතුරුපැදි පැදවීමේ License එකක් සමග යතුරුපැදියක්
  • අලෙවි අංශයේ වසර 2-3 ක පමණ පළපුරුද්ද සහ Microsoft Excel පිළිබද දැනුම

රු.120,000/= මාසික ආදායමක්

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Territory Sales Officer - Female | Colombo

For Colombo City Limits

A sales agency of many foreign brands supplying FMCG (Fast Moving Consumer Goods) in Sri Lanka for 150 years is recruiting regional sales representatives for the sales department within Colombo city limits.

Qualifications
  • Passed GCE O/L & A/L
  • Age Between 22-35
  • A motorcycle with a valid motorcycle driving license
  • 2-3 years of experience in sales department and knowledge of Microsoft Excel

A monthly income of Rs.120,000/=

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!