Minimum 2 years experience in a recognized company. Please refer to the job advert for further information.

 
ඉලෙක්ට්‍රොනික් ටෙක්නීශියන් | Electronic Technician 

කසීම්ස් ඉන්ටර්නැෂනල්සහ වොක්මොල් ITA පුද්ගලික සමාගම,ජාත්‍යන්තර මට්ටමේ රෙදිපිළි සහ ඇගලුම් නිශ්පාදනය සදහා තාක්ෂණික දැණුම සහ තත්වයෙන් උසස් උපකරණ සපයන ආයතනයකි. මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුකයා වන අප, දිවයිනේ විශාලතම සේවා සපයන ආයතනයක් වන්නේය.

  • ඉංජිනේරු ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම්.
  • අදාල අධ්‍යාපන සුදුසුකම්.
  • ඉලෙක්ට්‍රොනික උපාංග/PCB අලුත්වැඩියා කිරීම පිලිබද දැනුම අමතර වාසියක් වනු ඇත.
  • පිළිගත් සමාගමක අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්ද.
  • විදුලි හා ඉලෙක්ට්‍රොනික දැනුම අමතර වාසියක් වනු ඇත.
  • ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුම.
  • රසායනාගාර උපකරණ සවි කිරීම සහ අලුත්වැඩියා කිරීම පිලිබද දැනුම අමතර වාසියක් වනු ඇත.
  • වයස අවුරුදු 35 ට අඩු.
  • රියදුරු බලපත්‍රයක් තිබීම.

සියලුම අයදුම්කරුවන් තනතුර සඳහන් කළ යුතු වන අතර ඉහත ආකෘතියට අනුකූල නොවන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ඉහත තනතුරු සඳහා අධ්‍යාපනික, වෘත්තීය සුදුසුකම් හා පලපුරුද්ද මත ආකර්ශනීය වේතනයක් සහ දිරි දීමනා පැකේජයක් පිරිනමනු ලැබේ.

255 වොන්ෂෝල් වීදිය. කොළඹ 2.

XPressJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Technician 

Kasims International and Wacomol ITA Pvt. Ltd. is a company that provides technical know-how and high-quality equipment for the production of international-level textiles and garments. As the pioneer in this field, we are one of the largest service providers on the island.

  • Professional qualification in the engineering field.
  • Relevant educational qualification.
  • Knowledge of electronic components/PCB repair will be an added advantage.
  • Minimum 2 years experience in a recognized company.
  • Electrical and electronics knowledge will be an added advantage.
  • Good knowledge of English language.
  • Knowledge of laboratory equipment installation and repair will be an added advantage.
  • Under 35 years of age.
  • Having a driving license.

All applicants must mention the position and applications not conforming to the above format will be rejected.

The above posts offer an attractive remuneration and incentive package based on educational, and professional qualifications and experience.

255 Wonshall Street. Colombo 2.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!