Do you have work experience in relevant field? Please refer to the job advert for further information.

   
පළපුරුදු ලොරි රථ රියදුරු - Experienced Lorry Driver | Enderamulla

සාඩම්බර සමාගමක සුරක්ෂිත රැකියාවක් සමග එක්වීමට දැන් ඔබටත් වරම් 

මූලික සුදුසුකම් 
  • අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටි,
  • මූලික ඉංග්‍රීසි කියවීමේ හැකියාව ඇති අයෙකු විය යුතුය. (For Item Identification)
  • බර වාහන රියදුරු බලපත්‍රය අනිවාර්යය වේ.
  • සේවා පළපුරුද්ද අත්‍යවශ්‍යය වේ.

තෝරා ගනු ලබන රැකියා අයදුම්කරුවන් සදහා දෙවන මසින් පසු අතිකාල සමගින් ඉහළම මාසික වැටුපක්.

තෝරා ගන්නා ඔබ වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් 
  • පැය 12 සේවා මුර ක්‍රමය (Shift Basis) යටතේ රාජකාරී වල නිරත විය හැක.
  • නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.
  • දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ ඉහළ උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
  • සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.
  • EPF/ETF සාමාජිකත්වය.
  • මාසික සේවා ඇගයීම්/විශේෂ පුහුණු වැඩසටහන්/ වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්.
රැකියාවට අදාළ වන සුදුසුකම් සහිත අයදුම්කරුවන් පමණක් සමාගම මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ. 

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න

Now you too have the opportunity to join a secure job in a proud company. 

Basic Qualifications 
  • Those who sat for the GCE Ordinary Level Examination,
  • Must be able to read basic English. (For Item Identification)
  • Heavy vehicle driver's license is mandatory.
  • Work experience is essential.

Highest monthly salary with overtime after the second month for selected job applicants.

Lots of benefits for you to choose from 
  • Can work 12 hours shift basis.
  • Accommodation is provided completely free of charge.
  • Ability to get high promotions in a short period of time in terms of talent.
  • The company offers high value specialty medical insurance.
  • EPF / ETF Membership.
  • Monthly service evaluations / special training programs / annual get-togethers / excursions and many more welfare opportunities.

Only qualified candidates relevant to the job will be called for interviews by the company.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!