Proven experience as a dental nurse. Please refer to the job advert for further information.

දන්ත හෙද නිලධාරිනියන් 

සුදුසුකම්: 
  • දන්ත සායනික හෙද නිලධාරිනියක් ලෙස පළපුරුද්ද   
  • දන්ත උපකරණ පිලිබදව මනා දැනුමකින් සහ අවබෝධයකින් යුක්ත විම. 
  • සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද පිළිබද මනා දැනුමකින් සහ අවබෝධයකින් යුක්ත විම.  
  • විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා සහිත වීම.  
  • අවම අධීක්ෂණයක් යටතේ  ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව.
  • විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා සහිත අයෙකු වීම.  

සුදුසුකම් සපුරාලන අපේක්ෂකයින්ට ආකර්ශනීය වැටුප් සහ දීමනා පිරිනමනු ලැබේ

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Dental Nurse 

Requirements:
  • Proven experience as a dental nurse. 
  • Excellent understanding of dental hygiene procedures. 
  • Knowledge of dental instruments and sterilization methods. 
  • Understanding of health & safety regulations. 
  • Ability to perform regulated non-surgical tasks like taking impressions. 
  • Excellent communication and patient care skills. 
  • Good organizational and multitasking ability.  

The successful candidate would be offered with a competitive remuneration package on qualification and work experience.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!